Pages

Wednesday, October 12, 2016

ගෙදරදීම A/C එකක් හදමුද?



ඔන්න මම අද ගේනවා පොස්ට් එකක් ටිකක් වෙනස් එකක් මේ දවස් වල රස්නෙට කට්ටියට ගොඩාක් වැදගත් වෙන පොස්ට් එකක් මේකෙන් පුළුවන් ගෙදරදීම  කට්ටියටම AIR CONDITIONER
එහෙමත් නැතොත් සිංහලෙන් කියනවනම් A/C  එකක් හදාගන්න ක්‍රමේ කියන්න පහල තියන video එක විදිහට කරලා බලන්නකෝ වැඩේ කොහොමද කියලා

---------------------------------------------------------------------------------------------------------------------------------------------------

No comments:

Post a Comment