ඔන්න මම අදත් කාලෙකින් අරන් අවා අලුත් පොස්ට් එකක් ගූගල් වලින් හඳුන්වා දී ඇති නවතම පහසුකමක්
ඔබට පෙන්වා දෙන්න මෙක ඇවිල්ලා ඉංග්‍රිසී වාක්‍ය වල සිංහල තෙරුම අපට සොයා දිමයි මෙක ඉතා පහසු ක්‍රමයක් උනාට තාම මේක එච්චර සාර්තක අන්දමට යන පාටක් පෙන්න නැ නමුත් අනාගතයෙදී මේක තව තවත් වැඩිදියුනු වෙයිනෙ එහෙනම් පහල තියන ලින්ක් එකෙන් ගිහින් බලන්නකො
මෙතනින් ගිහින් බලන්නකො ---------------------------------------------------------------------------------------------------------------------------------------------------



0 comments:
Post a Comment