Wednesday, December 9, 2015

(Take Owner Ship) for the enter the Another hard disk operating system





බ්ලොගර් එකට නවපිටුවක් අද තියෙන්නේ අලුත් සොෆ්ට්වෙයාර් එකක් එකෙන් කරන්නේ වින්ඩෝස් එකට වෙන කෙනෙක්ගේ හාර්ඩ් එකක් ගැහුවොත් එකේ මෙහෙයුම් පද්දතිය ස්ථාපනය කරලා තියන පාර්ටිෂන් එකේ තියන ෆයිල් බලන්න permission එකක් ගන්න ඕනි
එක හරි කරදාරයක් නිසා මම අද අරන් අවා එක ලෙහෙසියෙන්ම කරගන්න පුළුවන් software එකක් අරගෙන ඔය ගොල්ලන්ට කරන්න තියෙන්නේ 
එහෙම ෆයිල් එකක් හම්බුනහම right click කරලා TAKE OWNER SHIP කියන එක click  කරන එක විතරයි.

මෙන්න තියනවා ලින්ක් එක

---------------------------------------------------------------------------------------------------------------------------------------------------

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More