කාලෙකට පස්සේ මම අරන් අවා තවත් අලුත් පොස්ට් එකක් මේක ඇවිල්ලා කට්ටියට රජයේ ජොබ් හොයා ගන්න
එහෙම අමාරුයිනේ ඒ නිසා මම හිතනවා මේ වෙබ් අඩවිය ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙවී කියලා පහල තියන ලින්ක් එකට ගිහින් බලන්නකෝ .
තවත් එකක් ඔයාලට දිනමිණ පුවත් පතෙන් ගැසට් එක බලා ගන්නත් පුළුවන් සිකුරාදා
මෙතනින්
---------------------------------------------------------------------------------------------------------------------------------------------------




0 comments:
Post a Comment