Sunday, December 28, 2014

ෆේස්බුක් හී සත්‍ය කතාව



ෆේස්බුක් හී සත්‍ය කතාව ඔන්න අද කාලෙකින් අලුත් පොස්ට් එකකුත් අරන් අවා මේක නම් ෆිල්ම් වලට කැමති අයට සහ ෆේස්බුක් වෙබ් අඩවිය සැරි සරන අයට එහි අතීතය දැන ගන්නට
නිර්මාණය කර ඇති චිත්‍රපටියක් ඔයගොල්ලන්ටත් මේක download කරගෙනම බලන්නකො.2014.වර්ශයෙ අවසානයත් එක්කම ඔයගොල්ලන්ට සුභ අලුත් අවුරුද්දක් කියා ප්‍රාර්තනා කරන ගමන්ම අලුත් පොස්ට් එකකින් 2015 දි නැවත හමුවෙමු.

ෆිල්ම් එක බාගන්න 700 MB මෙන්න
සිංහල සබ් එක මෙන්න ---------------------------------------------------------------------------------------------------------------------------------------------------

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More