Thursday, January 1, 2015

ගතවු වසර කිහිපයේ හොඳ ට්.ව් කතා මාලාවන් 10 (best tv series in last few year)



එහෙනම් සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා
කියා පතනවත් සමඟම ගතවු පහු ගිය අවුරුදු කිහිපයේ හොඳම සිනමා සිතුවම් 10 ඔබට ලබා දෙන්න.   අදත් හොඳ වටිනා පොස්ට් එකක් අරගෙන අවා ගතවු වසරෙ හොඳම  ට්.ව් කතා මාලාවන් රැසක් ඔබට ලබා දෙන්න ඉතින් මේ ගැනකියනවනම් කියල වැඩක් නෑ මොකද මමත් මේ දෙවල් නරඹලා හොඳම දේවල් ටිකක් අරගෙන ඔබ අතරට අවා එහෙනම් බලමු ඒ මොනවද කියල බලමු එනම් පටන් ගනිමු හොඳම ට්.ව් කතාමලා 10 අතර පලමුවෙන්ම ලබා දෙන්න බා ගැනීමට එම season ex:1,2 click කරන්න

හොඳම ට්.ව් කතාමලා 10
  1. Prison break (2005) season 1 ,2 , 3, 4, 5 imdb Ratings: 8.6/10 from 241,741 users
  2. walking dead (2010) season 1 ,2 ,3 ,4 ,5- imdb Ratings: 8.7/10 from 457,859 users
  3. breaking bad (2008) season 1 ,2 ,3 ,4 , 5imdb Ratings: 9.5/10 from 599,804 users 
  4. scorpion (2014) season 1- imdb Ratings: 7.2/10 from 11,593 users 
  5. Terra nova (2011) season 1 imdb Ratings: 6.7/10 from 62,074 users 
  6. teen wolf (2011) season 1 ,2 , 3 ,4 imdb Ratings: 7.8/10 from 60,131 users
  7.  the last ship season (2014) 1 imdb Ratings: 7.3/10 from 15,837 users 
  8. Viking (2013) season 1  imdb Ratings: 8.6/10 from 97,933 users
  9. The 100 season 1 imdb Ratings: 7.7/10 from 31,900 users
  10. revolution (2012) season 1 ,2 imdb Ratings: 6.7/10 from 62,765 users 


එහෙනම් තවත් පොස්ට් එකකින් හමුවෙමු සැමට සුභ අලුත් අවුරුද්දක්! ---------------------------------------------------------------------------------------------------------------------------------------------------

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More