Unfriended (2015)|අන්තර්ජාල භූතාත්මය [සම්පුර්න සිංහල උපසිරසි සමඟ(sinhala subtitle)]
කොහොමද trick sl සගයිනි!.මං උණු උණුවෙම අරං අවා අන්තර්ජාලය භීතියට පත් කරපු අලුත්ම චිත්‍රපටිය ක්. මේක අමුතුම ආකාරයේ එකක් .නුතන පරිගණකය සහා අන්තර්ජාලය වටා පමණක් ගෙතෙන සුපිරිම "හොල්මන් " චිත්‍රපටියක්.ලෝක ප්‍රසිද්ධ "Universal Pictures "ට තමයි මේහි අයිතිය.මෙ කතාවේ ප්‍රදාන චරිතය Laura Barnes.එයා සියදිවිහානි කරගන්නවා එයගේ අප්‍රසන්න වීඩියෝ එකක් අන්තර්ජාලයේ (youtube) පලවීම නිසා .කල් ගතවෙලා එයාගේ මිතුරන් Skype group චැට් එකකට එකතු වෙනවා රාත්‍රියක සුපුරුදු විදියට හැබැයි එදා Laura Barnes ගේ මරණය සිදුවෙලා අවුරුද්දක් ගතවන දවසේ .මේ අතරේ මිය ගිය යාළුවගේ facebook profile එකෙන් message එන්න ගන්නවා ..එතැන් පටන් හිතපු නැති අත්භූත දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා පරිගනකයෙන්..හැබැයි ඒ කට්ටිය දන්නේ නැ Laura Barnes ගේ භුතාත්මය තමන් පසුපස ලුහුබදීන බව.අන්තර්ජාලය හරහා!!..
මොකක් වෙයිද ?
මිතුරන්බෙරේවිද ?
කා පසුපසු ද භුතාත්මය ලුහුබදින්නේ ?
පැය 1 යි විනාඩි 22 පුරා දිවයන මේ horror ෆිල්ම් එක අතිසාර්ථක උන බව තමයි ආරංචි.එ නිසාම මෙහි දෙවැනි කොටසෙත් වැඩ පටන් අරගෙන තිබෙනනවා.2014 වසරේ තමයි ප්‍රදර්ශනය කරන්න නියමිතව තිබුණේ .නමුත් 17 April 2015 තමයි ආවේ.IDMB 5.9 ම ලබාගැනීමටත් සමත් වෙලා තිබෙනවා .
මේක මගේ පළමු උපසිරසිය.මේ ෆිල්ම් එක අමුතු හින්ද ටිකක් වෙහෙසෙන්නත් උනත් උනා සාර්ථකව කරගන්න .හැමෝම රස විඳින්න.ගුණ දොස් එහෙමත් කියන්න හොදේ.(skype/face book ඉන්න අයත්
එන්නම්. .!
=================
සිංහල උපරැසිය මෙතනින් ගන්න
Unfriended.2014.සිංහල උපරැසිය
===================
ටොරන්ට් එක මෙතනින්ගන්න
Unfriended.2014.WEBRip.480p.x264
(ලිපිය සහා උපරසිය උචිත් ඉදුනිල් ගෙන් )



0 comments:
Post a Comment