ඔන්න කාලෙකින් පස්සේ මම අයෙත් ගෙනාවා අලුත් පොස්ට් එකක් A/L ඉවර වෙලා ඔන්න මමත් ගෙනවා කොහොමද
හාර්ඩ් ඩිස්ක් එකේ පාටිෂන් වින්ඩොව්ස් නොගහ කඩන්නේ කොහොමද කියලා එච්චර දෙයක් නෙමෙයි පහලින් දීලා තියන
පින්තුර බලලා කරන්නයි තියෙන්නේ shrink volume එකට අපේ හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩ තියන ප්‍රමාණය තමයි දෙන්න
පුළුවන් ඉඩ තියන පාටිෂන් එකක තමයි කරන්න පුළුවන්.එහෙනම් පහලින් දක්වල තියන විදිහට කරන්න පුළුවන් තවත් පොස්ට් එකකින් හමුවෙමු.







1 comments:
Machooo wedee poddak awul giyaa bm. mama drive c eka particion karanna hiye shrink ekath hari bm eath pennanne bn. c ekath hariyatama ea ganama aduwela thiyenne eath aluth particion eka nee ne bm.
Post a Comment